මගේ පවුලේ අය සමඟ කතා කිරීමෙන් සහ සෑම දිනකම එය නැවත නැවත කිරීමෙන් මම ප්‍රේමයේ භාෂාව කතා කිරීමට ඉගෙන ගැනීමට උත්සාහ කළෙමි. මම එය පුවරුවක ලියා මට එය පෙනෙන ස්ථානයක තැබුවෙමි. මම උදෑසන මිනිසුන්ට ප්‍රීතියෙන් ආචාර කිරීමට පටන් ගත්තේ, "සුබ උදෑසනක්, ඔබට හොඳ රාත්‍රියක් නිදා ගැනීමට හැකි වූවාද?" කියාය. මම මගේ දෙමාපියන්ට ස්තූති කළෙමි.
© අනවසරයෙන් ප්‍රතිනිෂ්පාදනය හෝ නැවත බෙදාහැරීම තහනම්.
6