අද, බොහෝ දිනකට පසු, මට මගේ මව සමඟ කතා කිරීමට අවස්ථාව ලැබුණා. ඒ මොහොත කොතරම් විශේෂද කියනවා නම්, "අම්මා" යන වචනය කොතරම් මිහිරිදැයි මට තවත් ගැඹුරින් වැටහුණා.
අම්මේ, ඔයාගේ ආදරේ නිසා තමයි මම අද මේ ඉන්න තැනට ආවේ. ඔයාගේ කටහඬ, ඔයාගේ සෙනෙහස, ඔයාගේ සිනහව - මේ හැම දෙයක්ම මට මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව. ඇත්තම කිව්වොත්, මම ඔයාට ගොඩක් ආදරෙයි.
අම්මේ, ඔයාට ආදරෙයි.
ගොඩාක් ආදරයෙන්.
© අනවසරයෙන් ප්‍රතිනිෂ්පාදනය හෝ නැවත බෙදාහැරීම තහනම්.
112